ගණිත හපනුන්ට පමණයි
විද්‍යාලයීය ගණිත අංශය විසින් ඉදිරිපත් කරන *ගණිත හපනුන්ට පමණයි* පැන විසඳුම් තරඟය ඔක්තෝම්බර් මස සිට ක්‍රියාත්මක වේ. සිසු දරැවන්ට නියමිත කාල සීමාවක් තුළ විසඳුම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන අතර සති පතා ජයග්‍රාහකයින තෝරා ත්‍යාග පිරිනමනු ලැබේ....
2023 වර්ෂයේ වෙසක් පොහොය නිමිති කර ගෙන වෙසක් සතිය වෙනුවෙන් 6-11 ශ්‍රේණි සිසු දරුවන් අට සිල් සමාදන් කරවීමේ පින්කමක් බුද්ධධර්මය විෂයභාර පූජ්‍ය ගෝනදෙනියේ මංගල ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන් හා මගපෙන්වීමෙන් ගරු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සංවිධායකත්වයෙන් 2023 මැයි 03 වන දින අවට විහාරස්ථාන 3ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි
ලෝක ගුරු දින සැමරුම 2022....
ලෝක ළමා දින සැමරුම 2022