නියෝජ්‍ය විදුහල්පති
මාර/පෝරඹ විද්‍යාලය

දශක එකොළහක අඛණ්ඩ ඉතිහාසයකට හිමි කම් කියන මාර/පෝරඹ විද්‍යාලය අකුරැස්ස අධ්‍යාපන කලාපයේ පිහිටි පැරණි ම පාසල් අතර එකකි. එම දීර්ඝ ඉතිහාසය තුළ මාර/පෝරඹ පාසල් මාතාව දැයට වැඩ ඇති දරැවන් දහස් ගණනක් රටට දායාද කර ඇත.
අප විද්‍යාලය පසුගිය දශකය තුළ ලබා ගනෙ ඇති දියුණුව හා ජයග්‍රහණ සිහිපත් කරණුයේ ඉතා නිහතමානී සතුටකිනි. භෞතික , මානව සම්පත් සංවර්ධනය මෙන්ම ජාතික මට්ටමේ විභාග හා විෂය සමගාාමී කටයුතු වලදී ද ජාතික මට්ට්මේ ජයග්‍රහණ රාශියක් අප විද්‍යාලය ලබා ගනෙ ඇත.ඒ වර්තමාන විදුහල්පතිතුමාගේ කැපවීමත් අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩලයේ හා ප්‍රජාවගේ සහයෝගයෙන් හා දරැවන්ගේ උනන්දුව නිසා ය. අප විද්‍යාලය ලබා ගනෙ ඇති කීර්තිය හටෙ දිනයේදී ද එලසෙම පවතීිවා යන්න මාගේ ප්‍රාර්ථනයයි.
R.D.D.ලක්මාල්
නියෝජ්‍ය විදුහල්පති
මාර/පෝරඹ විද්‍යාලය