![]() |
නුපෙ ආරච්චිගෙ විමාලවති මහත්මිය. 1928 සිට 1939 දක්වා සෙවය කර ඇත. |
![]() |
ඒ්.ජී.අලහකෝන් මහතා. 1939 සිට 1942 දක්වා සේවය කර ඇත. |
![]() |
සී.බී.ජයවර්ධන මහතා. 1942 සිට 1957 දක්වා සේවය කර ඇත. |
![]() |
ඒ.ගුණසේකර මහාතා. 1957 සිට 1960 දක්වා සේවය කර ඇත. |
![]() |
විලයම් ඒ. සල්ගාදු මහාතා. 1960 සිට 1962 දක්වා සේවය කර ඇත. |
![]() |
ඒ.වාහලවත්ත මහාතා. 1963 සිට 1966 දක්වා සේවය කර ඇත. |
![]() |
එච්.ජේ.ඩී.සමරසිංහ මහාතා. 1966 සිට 1967 සේවය කර ඇත. |
![]() |
කිත්සිරි කුමාරසිංහ මහාතා. 1967 සිට 1967.12.31. දක්වා සේවය කර ඇත. |
![]() |
කේ.එච්.කරුණාධාර මහාතා. 1968 සිට 1971 දක්වා සේවය කර ඇත. |
![]() |
ඹ්.චන්ද්‍රවංශ මහාතා. 1972 සිට 1976 දක්වා සේවය කර ඇත. |
![]() |
එච්.පීඩ.ඩබ්.යසෝදිස් මහාතා. 1977 සිට 1978 දක්වා සේවය කර ඇත. |
![]() |
ජේ.ඵේ.පලිහ වඩන මහතා 1984-1990 දක්වා සේවය කර ඇත. |
![]() |
ජේ.ඒ.විමලසේන මහාතා. 1984 සිට 1990 දක්වා සේවය කර ඇත. |
![]() |
බෙනට් සිරිමාන්න මහතා 1984 මෙම මහතා පාසලට පැමිණ වසර 6 කාලයක් ගණිත ගුරුවරයකු ලෙස සේවය කර ඇත. 1990 වසරේ සිට මෙතුමා 2007 වසර දක්වා පාසලට උදාර සේවයක් කර ඇත. |
![]() |
ඊ.විතානගෙ මහාතා. 2007 සිට 2023. |
- Home
- අපේ පාසල ගැන
- ඉතිහාසය සහ සම්ප්‍රදායන්
- ආදි විදුහල්පතිවරු



