| පාසල ආරම්භ වූ දිනය | 1908 නොවැම්බර් 20 |
|---|---|
| පාසල් වර්ගය | 2 |
| පාසල් අංකය | 22304 |
| සංගණන අංකය | 07112 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 02 රූඩ් 02 පර්චස් 38 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | අකුරැස්ස |
| කොට්ඨාසය | අකුරැස්ස |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | අකුරැස්ස |
| ග්‍රාම සේවක වසම | පෝරඹ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 361 - ඒ |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 33 |
| 2022 අගෝස්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1298 |
| 2022 අගෝස්තු මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 47 |
| පාසලේ වර්ණය | මෙරූන් |
| පාසලේ නිවාස | පැරකුම්, ගැමුණු, විජය |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ