jhjhh.jpg
IMG-20221002-WA0113.jpg
IMG-20221002-WA0003.jpg
PlayPause
previous arrow
next arrow

  

 

 

  දැක්ම.


ගුණ නැණ සුව පිරි දරු පිරිසක්

පරමාදර්ශී පාසලක්. 

 

 

 

 

 

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු ! 

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස කලාපයේ නිල්වලා ගංමිටියාවතේ අකුරැස්ස දෙනියාය ප්‍රධාන පාරට මුහුනලා පිහිටා ඇති අප පාසල ගුණ නැණ සුව පිරි සිසු දරුවන් දහස් ගණනක් ලක් මාතාවට තිළිණ කළ ප්‍රදේශයේ කීර්තිමත් පාසලකි.

                                        අප විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික ලෙස 1 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා අංශ දෙකක් යටතේ ක්‍රියාත්මකවේ. ජාතික තලයේ විභාග වලින් මෙන්ම කාලාපීය තරඟ වලින් ද අකුරැස්ස කාලපයේ විශිෂ්ඨතම ප්‍රතිඵල වලට උරුමකම් කියන අප පාසලේ ක්‍රිඩා, සෞන්දර්ය, තොරතුරු සන්නිවෙදන, ආගමික හා සාරධර්ම සංවර්ධන ආදී විෂය සමගාමී ක්‍රියාකාරකම් රැසක් ද සක්‍රිය ලෙස ක්‍රියාත්මක වේ.

මෙහෙවර


ආචාර ධර්ම හා සාරධර්ම ප්‍රවර්ධනය කරමින් ජාතික අධ්‍යාපනය අරමුණු හා මූලික නිපුණතා සාධනය වන සේ පංචවිධ භාෂා කුසලතා හා යාවත්කාලීන වූ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඉහළ ගුණාත්මක මට්ටමක පවත්වා ගනිමින් ස්වයං චින්තන හා පරිකල්පන හැකියාව නිර්මාණාත්මකව සංවර්ධනය කරමින් කායික මානසික හා පාරිසරික සුවතාවය ඇති කරමින් මානව, භෞතික හා කාල සම්පත් සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීම හා නියාමනය කිරීම.

 

 

 

Notice Board

ඩෙංගු මර්ධන වැඩසටහන සහ අකුරැස්ස අලුත් පාර දෙපස පොල්තින් ඉවත්කිරීම 2023-02-28

නව විදුහල්පතිතුමා වැඩභාර ගැනීම 2023-01-04

Poramba.K.V.