• (+94)0412285556
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Poramba K.V.

මාර/පෝරඹ කනිටු විදුහල

AKURESSA ZONE

  • Register
  • Login
Poramba K.V.

මාර/පෝරඹ කනිටු විදුහල

AKURESSA ZONE

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

මාර/පෝරඹ විද්‍යාලය

 

දක්ෂිණ දේශය තුළ කිතු ගොස පතුරමින් දිනෙන් දින විශිෂ්ඨත්වය කරා යන අප පාසල අකුරැස්ස අධ්‍යාපන ප්‍රමුඛතම පාසල් අතර නම කියවෙන දීප්තිමත් පාසලකි කලාපයේ. 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කලාපයේ ප්‍රථමයා ලෙස අඛණ්ඩව සය වසරක් කිරුළු පැල‍‍දි අප පාසල 2021 වසරේ පමණක් ශිෂ්‍යත්ව සමතුන් 61 දෙනෙකුට පෙරමං තනා දී ඇත. අ.පො.ස.(සා.පෙ.) ප්‍රතිඵල වලින් ද කලාපය තුළ විශිෂ්ඨම ප්‍රතිඵල උරුමකම් කියා අප පාසලේ දරුවන් කලාප, පළාත් හා ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියක් පාසලට ලබා දී ඇත. මෑත ඉතිහාසයේ සීඝ්‍ර දියුණුවක් හා කැපී පෙනෙන ප්‍රතිඵල සංවර්ධනයක් පෙන්වන අප පාසලේ සදා මෙදා තුර ඉතිහාසයේ බිහි වූ කීර්තිමත් ආදී සිසුන් ද බොහොමයකි.
අද වන විට ඔවුන් දේශීය හා විදේශීය වශයෙන් බොහෝ ඉහළ තනතුරු දරමින් රට දරය වෙනුවෙන් සුවිශේෂීමෙහෙවරක් ඉටු කරන අතර අප පාසලේ ඉදිරි ගමනට ද යෝධ අත්වැලක් සපයා ඇත.

විදුහල්පති,

මාර/පෝරඹ විද්‍යාලය

Poramba K.V.

මාර/පෝරඹ කනිටු විදුහල

AKURESSA ZONE

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය :- මාර/පෝරඔ විද්‍යාලය,පෝරඹ,අකුරැස්ස
  • දුරකථන(+94)0412285556

Supported By

© 2026 Poramba K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk