• (+94)0412285556
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Poramba K.V.

මාර/පෝරඹ කනිටු විදුහල

AKURESSA ZONE

  • Register
  • Login
Poramba K.V.

මාර/පෝරඹ කනිටු විදුහල

AKURESSA ZONE

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

විෂය මාලාව

  • ප්‍රාථමික අංශය
  • ද්විතියික අංශය
  1. Home
  2. අධ්‍යයන
  3. විෂය මාලාව
  4. ප්‍රාථමික අංශය

ප්‍රාථමික අංශය

අප පාසල තූල 1 සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ ඇත. සෑම ශ්‍රේණියකම සමාන්තර පන්ති 3 බැගින් පන්ති කාමර 15 ක ප්‍රාථමික සිසුන් ඉගෙනුම ලබයි.

 

උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යයන කටයුතු සිදුකෙරේ

  • සිංහල
  • බුද්ධ ධර්මය
  • ගණිතය
  • පරිසරය
  • ඉංග්‍රීසි
  • දෙමළ

 

විශේෂයෙන්ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් ප්‍රාථමික අංශ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කෙරේ. අඛණ්ඩ වසර 6 ක් ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල වලින් අකුරැස්ස කලාපයේ ප්‍රථමයා වීමට අප පාසල් ප්‍රාථමික අංශය සමත් වී ඇත. වසර කිහිපයක්ම මාතර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය ලබා ගත් සිසුන් බිහි කිරීමටද අපට හැකියාව ලැබී ඇත.

ඉහළ ශිෂ්‍යත්ව ප්‍රතිඵල වාර්තා කිරීම සදහා අමතර ඉගැන්වීම් සදහා සවස් කාලය යොදා ගැනීම,උදෑසන 7.00 සිට 7.30 දක්වා අනුමාන ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමට සිසුන් යොමු කිරීම හා අඛණ්ඩව සිදු කෙරෙන විභාග පුහුණුව හා ඇගයීම මහත් පිටිවහලක් වී ඇත.

 

 



Poramba K.V.

මාර/පෝරඹ කනිටු විදුහල

AKURESSA ZONE

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය :- මාර/පෝරඔ විද්‍යාලය,පෝරඹ,අකුරැස්ස
  • දුරකථන(+94)0412285556

Supported By

© 2026 Poramba K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk