ද්විතික අංශය
ද්විතික අංශය තුල 6 සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඉගෙනුම ලබයි. සෑම ශ්‍රේණියකම සමාන්තර පන්ති 3 බැගින් පන්ති කාමර 18 ක් තුල සිසුන් ඉගෙනුම ලබයි.
6 සිට 9 ශ්‍රේණිය දක්වා විශය මාලාව,
- ගණිතය
- ඉංග්‍රීසි
- සිංහල
- විද්‍යාව
- බුද්ධ ධර්මය
- ඉතිහාසය
- භූගෝලය
- තොරතුරු සන්නිවේදන තාක්ෂණය
- පුරවැසි
- ප්‍රායෝගික තාක්ෂණ කුසලතා
- දෙවන බස දෙමළ
- සෞන්දර්ය විෂයයන්
- චිත්‍ර
- නැටුම්
- සංගීත
- නාට්‍ය හා රංග කලාව
10 සහ 11 ශ්‍රේණි සදහා විශය මාලාව,
ප්‍රධාන විශයන්
- ගණිතය
- සිංහල
- ඉංග්‍රීසි
- විද්‍යාව
- ඉතිහාසය
- බුද්ධ ධර්මය
කාණ්ඩ විශයන්
1 කාණ්ඩයට අයත් විශයන්
- පුරවැසි අධ්‍යාපනය
- දෙවන බස දෙමළ
- භූගෝලය
- ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය
2 කාණ්ඩයට අයත් විශයන්
- චිත්‍ර
- නැටුම්
- සංගීත
- නාට්‍ය හා රංග කලාව
3 කාණ්ඩයට අයත් විශයන්
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- ගෘහවිද්‍යාව
- කෘෂිකර්මය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය