මෙහෙය වීම - P. කොඩිතුවක්කු මිය
පාසලේ සෞඛ්‍ය කටයුතු පවත්වා ගෙන යාම හා සිසුන්ට ප්‍රථමාධාර පිළිබඳ දැනුම ලබා දීමත් බාහිර කුසලතා හා නිපුණත්වය පුහුණුවත් මෙහි අරමුණ වේ.